Thursday, September 17, 2026
Homeදේශීයපැය 24ට ගෑස් සිද්ධි 24ක්

පැය 24ට ගෑස් සිද්ධි 24ක්

පසුගිය මස (නොවැම්බර්) පළමු වැනිදා සිට ඊයේ (15) පෙරවරු 6.00 දක්වා වාර්තා වූ ගෑස් ආශ්‍රිත පිපිරීම් සිද්ධි ගණණ 727ක්. ඒ පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයට ලැබුණු දත්ත අනුවයි .ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, නීතිඥ නිහාල් තල්දූව මහතා ‘ සඳහන් කරන ආකාරයට මේ සිද්ධීන් 727 වාර්තා වී ඇත්තේ දින 44ක් තුළයි. අද පෙරවරු 6.00න් අවසන් වූ පැය 24 තුළ පමණක් වාර්තා වී ඇති සිද්ධි 24 ගණන 24ක්. එම සිද්ධි 24ට ගෑස් ළිප් විනාශ වීමේ සිද්ධි 24ක් සහ ගෑස් නළයේ පිපිරීම් 2ක් ඇතුළත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළා

READ:   මත්ද්‍රව්‍ය ජවාරම් සිදු කළ කාන්තාවක් STF අත්අඩංගුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්