ලොව විශාලතම තනි ස්වභාවික “නිල් මැණික” ශ්‍රී ලංකාවෙන් හමුවී තිබේ. එම මැණික් ගලේ බර කිලෝග්‍රෑම් 310ක් වන අතර එහි කැරට් 1,550,000ක් අඩංගු බව සදහන් වේ. මෙම නිල් මැණික සඳහා “ආසියාවේ රැජිණ” (QUEEN OF ASIA) ලෙස නම් තබා තිබේ. ඒ අනුව ලොව විශාලතම තනි කොරොන්දම (Blue Sapphire) මෙය ලෙස සැලකේ. එය සොයාගෙන ඇත්තේ රත්නපුර, බටුගෙදර ප්‍රදේශයෙනි. ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසන්නේ රත්නපුරය බටුගෙදර ප්‍රදේශයෙන් හමුවී ඇති මෙම මැණික ජිමලොජිකල් ඉන්ස්ටටියුට් ඇන්ඩ් රිසර්ච් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයට අයත් බවය.
උපුටා ගැනීම – දිනමිණ පුවත්පතෙන්
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…