දේශීය

“කබ්රාල් – මහේන්ද්‍රන්ට විශ්‍රාම වැටුප් හදලා! මේ පාර්ලිමේන්තුව දන්නවද මේවා?? ” රෝහිණී සභාවෙන් අසයි.

මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය විශ්‍රාම වැටුප් කපන එක. කබ්රාල් – අර්ජුන මහේන්ද්‍රන් ට විශ්‍රාප් වැටුප් හදාගෙන තියෙනවා.

හැබැයි බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ට දැන් විශ්‍රාම වැටුපක් හදාගෙන ගෙවලත් ඉවරයි. මුදල් බලය තියෙන පාර්ලිමේන්තුව දන්නෙත් නෑ.අනුමැතිය දීලා තියෙන්නේ සර්ව බලධාරී ජනාධිපති ලේකම් පී.බී.ජයසුරන්දර .අජිත් නිවාඩ් කබ්රාල් වගේ ජනාධිපති කොමිෂන්, විගණන වාර්තාවල නම තියෙන දැන් නඩු දාලා තියෙන අපේ යහපාලන ආණ්ඩුව විනාශ කරපු අර්ජුන මහේන්ද්‍රන්ටත් විශ්‍රාම වැටුප් ගෙවන්න හදනවා.මහේන්ද්‍රන්ගේත් ඔහුට හිමි විය යුතු හිග මුදල, විශ්‍රාව වැටුප වෙන්කරලා ඉවරයි. මේ වා මේ පාර්ලිමේන්තුව දන්නවාද? මම නම් දන්නේ නෑ.

අර්ජුන මහේන්ද්‍රන්ට – අජිත් නිවාඩ් කබ්රාල් ට රු. මිලියන 7 ක විශ්‍රාම වැටුප් හිඟ මුදල් ගෙවන්න ඒ අයම අනුමත කරගෙන එක්කෙනෙකුට රු. මිලියන 4 යි. අනෙක් කෙනාට රු. මිලියන 3 යි. එක්කෙනෙකුට ගෙව්වා. අනික් කෙනාවට නඩුව ඉවර වුන ගමන් ගෙවන්න කොළ පුරවලා තියාගෙන ඉන්නවා. ( රෝහිණී කවිරත්න අද පාර්ලිමේන්තුවේ දී)

අජිත් නිවාඩ් කබ්රාල් වගේ ජනාධිපති කොමිෂන්, විගණන වාර්තාවල නම තියෙන දැන් නඩු දාලා තියෙන අපේ යහපාලන ආණ්ඩුව විනාශ කරපු අර්ජුන මහේන්ද්‍රන්ටත් විශ්‍රාම වැටුප් ගෙවන්න හදනවා.මහේන්ද්‍රන්ගේත් ඔහුට හිමි විය යුතු හිග මුදල, විශ්‍රාව වැටුප වෙන්කරලා ඉවරයි. මේ වා මේ පාර්ලිමේන්තුව දන්නවාද? මම නම් දන්නේ නෑ.අර්ජුන මහේන්ද්‍රන්ට – අජිත් නිවාඩ් කබ්රාල් ට රු. මිලියන 7 ක විශ්‍රාම වැටුප් හිඟ මුදල් ගෙවන්න ඒ අයම අනුමත කරගෙන එක්කෙනෙකුට රු. මිලියන 4 යි. අනෙක් කෙනාට රු. මිලියන 3 යි. එක්කෙනෙකුට ගෙව්වා. අනික් කෙනාවට නඩුව ඉවර වුන ගමන් ගෙවන්න කොළ පුරවලා තියාගෙන ඉන්නවා. ( රෝහිණී කවිරත්න අද පාර්ලිමේන්තුවේ දී)

Recent Posts

අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් යැවූ සම්පූර්ණ පණිවිඩය

මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…

2 hours ago

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

1 day ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

1 day ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

3 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

3 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

5 days ago