Friday, September 11, 2026
Homeදේශීයතවත් මරණ 27ක්!

තවත් මරණ 27ක්!

කොවිඩ් 19 මරණ 27 ක් අද (28 – ඉරිදා) වාර්තා වුණා. ඒ අතර වයස අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 5 දෙනෙකු සිටිනවා. මේ අය 27 අතරින් 14 දෙනෙකු පිරිමි අය වන අතර ඉතිරි 13 දෙනා කාන්තා ආසාදිතයින්. අද වාර්තා කරන ලද මරණ 27 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනට අදාළවයි.

READ:   6 හැවිරිදි දරුවෙක් පියාගේ මිතුරන් විසින් අපයෝජනය කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්