පැතිරීමේ ප්‍රමාණය තරමක් අඩු වී තිබූ කොවිඩ් 19 වෛරසය ව්‍යාප්ත වීම යළිත් වේගවත් වී ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා. කොවිඩ් ආසාදිතයින්ගේ දෛනික මරණ සංඛ්‍යාවද යම් ඉහළ අගයකට ගමන් කරමින් පවතින බව ඉකුත් දින කිහිපය තුළ දත්ත සළකා බැලූ විට පෙනෙන්නට ඇති කරුණක්. ඊයේ (24) දිනට අදාළව තහවුරු කරන ලද අද වාර්තා කෙරුණු, කොවිඩ් ආසාදිතයන්ගේ මරණ සංඛ්‍යාව 27ක්. අවුරුදු 30ත් 59ත් අතර පුද්ගලයින් 7 දෙනෙකු ද ඊට අයත්. එම කොරෝනා මරණ 27 වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 14,232 ක් දක්වා ඉහළ යන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.
නවතම වීඩියෝ
-
සාම පාගමන උතුරු නැගෙනහිරට අහිමිඇයි ?සුනඛයින් සමග භික්ෂුන් පාගමන් ගියේ නෑ කස්සප හිමි මෙන්න කියපු කථාව
-
මේක ගායන කර්මාන්තයටම බලපානවා.රු10000 ක් අය කිරීම ගැන ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමය හෙළිකලදේ
-
ගෑස් නැති බවට අසත්‍ය ප්‍රකාශ කර,සැගවු මහනුවර වෙළෙඳසැලක් මාට්ටු.
-
සමාජය වෙනස් කිරීමට අධ්‍යාපනය පද්ධතිය හරහා රජයක් ලෙස කටයුතු කරනවා!! අගමැතිණිය කියයි.


