Sunday, October 25, 2026
Homeදේශීයරාගම රෝහලේ වෛද්‍යවරයෙක් කොවිඩ් ආසාදිතව මියයයි

රාගම රෝහලේ වෛද්‍යවරයෙක් කොවිඩ් ආසාදිතව මියයයි

රාගම ශික්ෂණ රෝහලේ ප්ලාස්ටික් සැත්කම් ඒකකයේ සේවය කළ වෛද්‍යවරයකු කොවිඩ් ආසාදිතව ඊයේ (18) මරණයට පත්ව ඇත.

අවුරුදු 41ක් වයසැති මේ වෛද්‍යවරයාත් සමඟ මේ වන විට වෛද්‍යවරුන් දෙදෙනකු ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයන් හතක් මරණයට පත්ව ඇත. ඊට අමතරව සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 5,000 කට වැඩි පිරිසක් කොවිඩ් ආසාදනයට ලක්ව ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

READ:   පෙම්වතිය පුදුම කරන්න සැප රියක් ඉස්සූ පෙම්වතා කොටුවෙයි..
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

නවතම වීඩියෝ

The request cannot be completed because you have exceeded your quota.

පුවත්

පැරණි පුවත්