Categories: දේශීය

කිසිදා නොවූ විරූ ආර්ථික අර්බුදයකට අප මුහුණ දෙමින් සිටිනවා

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති බව හිටපු අගමැති, එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
“පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකට අප රට මුහුණ පා සිටී. මේ සඳහා අප විසින් නොපමාව පියවර ගත යුතුය.
මා රජයට අවධාරණය කරන්නේ, මෙම අභියෝගයට මුහුණ දීමට රජයේ සතු වේ නම්, සැලසුමක් ඉදිරිපත් කරන ලෙසයි. ඒ සමඟම, ‍රටේ මූල්‍ය පාලනය පිලිබඳ වගකිවයුතු ආයතනය වන පාර්ලිමේන්තුවේ මේ සම්බන්ධව විවාදයක් කැඳවන ලෙසටත් මා යෝජනා කරනවා.” යැයි එහිදී මන්ත්‍රීවරයා පවසයි.

Recent Posts

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

4 hours ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

1 day ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

1 day ago

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

6 days ago