කොවිඩ් 19 වසංගතය හේතුවෙන් රට තුළ ඇතිව තිබෙන ව්‍යසනකාරී තත්ත්වය සෞඛ්‍ය ක්ෂේත්‍රයටද බෙහෙවින් බලපා ඇති බවත් එම අර්බුදය දිනෙන් දින ඉහළ යමින් පවතින බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.
ඒ අනුව වසංගතය මැඩ පැවැත්වීම සඳහා පනවා ඇති සංචරණ සීමා ප්‍රමාණවත් නොවන බව එම සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා ඊයේ (20) පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් පැවසීය.
එම ප්‍රකාශය පහතින් නරඹන්න.
සෞඛ්‍ය ක්ෂේත්‍රය අර්බුදයක – සංචරණ සීමා ප්‍රමාණවත් නැහැ
නවතම වීඩියෝ
-
🚨අනෝජන් වෙනුවෙන් ජනපති වෙච්ච පොරොන්දුව.ජනපති ගැන ලොකු විශ්වාසයකින් ඥාතීන් කිව්ව කථාව.
-
🚨22 ගැන තීරණේ කථානායකට ලැබෙද්දි සජබේ ප්‍රබලයෝ වහා රැස්වෙයි.24 කරන්න යනදේ ගැන කියපු කථාව මෙන්න.
-
🚨බරපතළ ගනුදෙනු 4ක්!!,මහබ්රිතාන්ය තීන්දුවෙත් නාමල්ගෙ නම නැහැ.-නීතිඥ සංජීව විජේවික්‍රමගෙන් අනාවරණයක්
-
ජනාධිපතිගේ ඉදන් සියල්ල වෙනස් වේගෙන එන හැටි එක්සත් රාජධානියේ මීටිමෙන් එළියට


