අවුරුදු මිලියන අටක් පැරණි බවට ඕස්ට්‍රේලියාවේ මධ්‍යම ප්‍රදේශයෙන් 2009දී සොයාගෙන, කිඹුලකුගෙ බවට අනුමාන කළ හිස් කබල වඳ වී ගිය සත්ත්ව විශේෂයක කොටසක් බවට අනුමාන කරන බව බීබීසීය (17) පැවසීය.
එය බාරු කුලයේ උරගයකුට අයත් බව අනුමාන කළද දැන් එය නව අධ්‍යයනයකින් යාවත්කාලීන කර ඇත. මෙම විශේෂය 2022දී නම් කිරීමට අපේක්ෂා කරයි.
https://youtu.be/j7p-X33xpfs
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…