කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයකට නායයාමේ අවදානම් නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ. ඒ අනුව, බුලත්සිංහල, පාලින්ද නුවර, අගලවත්ත, වළල්ලාවිට, ඉංගිරිය, මතුගම සහ දොඩංගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල අවධානම් ප්‍රදේශවලට මෙය බලාත්මක වනු ඇත. හෙට(14) පෙරවරු 11 දක්වා මෙම අවදානම බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කරයි.
නවතම වීඩියෝ
-
තත්ත්වේ එච්චර හොද නෑ - බරපතලයි !! මුදල් කාරක සභාවෙන් එළියට ආ හර්ෂ මාධ්‍යයට කිව්ව විස්තරේ
-
ජනාධිපතිතුමාගේ Rebuilding Sri Lanka එකේ කට්ටිය තමයි දැන් වාහන ගෙන්නන්නේ - ඔන්න ගජමිතුරු ආර්ථිකේ
-
ඉස්සර හිටපු නායකයින්ට තිබුණ දැවැන්ත පෞරුෂය දැන් ආණ්ඩුවේ අයට නෑ - ඔක්කොම හුණ්ඩු
-
ආණ්ඩුව ශිෂ්‍යයින් 560කට සරසවි වරම් අහිමි කරලා - මහාචාර්යරුන් ගන්නා දැඩි තීරණය කලින්ම දැනුම් දෙයි !!


