දිනකදී ශ්‍රී ලංකාව තුළ වර්තා වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව සනිටුහන් කරමින් ඊයේ (09) දිඅනයේ කොවිඩ් ආසාදිතයින් 2659ක් වාර්තා විය.
පළමුව කොවිඩ් ආසාදිතයන් 1732 දෙනෙකුත් අනතුරුව කොවිඩ් ආසාදිතයින් 927කුත් වාර්තා වීමත් සමග ඊයේ දිනය අවසානයේ දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව වෙනස් විය.
දෛනික කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 2000 ඉක්මවූ ප්‍රථම අවස්ථාව මෙය වන අතර මීට අමතරව කොවිඩ් ආසාදිතයින් 101ක් හඳුනාගැනීමත් සමග ඊයේ පිළියන්දල පොදු වෙළඳපොළ දින නියමයකින් තොරව වසා දැමීමට ප්‍රදේශයේ සෞඛ්‍ය බල්ධාරීහු තීරණය කළහ.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…