පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමාණිකම්
තමන් දෙමළ ජාතිකයෙකු වුවද කොටියා සිටින්නේ ආණ්ඩුව පාර්ශ්වයේ වන බව විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමාණිකම් මහතා පවසයි.
ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඉලක්ක කරගනිමින් ශානකියන් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මිය ගිය සියලු දෙනා පිළිබඳව විමර්ශනය කිරීම සඳහා විශේෂ කොමිසමක් පත් කළ යුතු බවත් ලංකාවේ දෙවැනි කොවිඩ් රැල්ල 20 වැනි සංශෝධනයේ රැල්ල වශයෙන් තමන් හඳුන්වන බව කී මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය ‘ලයිෆ් ට්‍රැවලර්’ නාලිකාවෙන් නරඹන්න.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…