Tuesday, September 8, 2026
Homeදේශීයලක්ෂ 110ටම එන්නත නොදුන්නොත් කොවිඩ්වලින් ගොඩයෑමක් නෑ

ලක්ෂ 110ටම එන්නත නොදුන්නොත් කොවිඩ්වලින් ගොඩයෑමක් නෑ

රටේ ලක්ෂ 110ටම කොවිඩ් එන්නත ලබා නොදුන්නේ නම් රට වඩා අවදානමකට ලක් විය හැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.
මන්ත්‍රීවරයා ඊයේ (05) පැවති පාර්ලිමේන්තු විවාදයට සහභාගි වෙමින් මේ බව පැවසීය.
රජයට අයත් විවිධ ස්ථාන අලුතෙන් පැමිණෙන ලෙඩුන් සඳහා සකසන ලෙස එහිදී කී මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය ‘ලයිෆ් ට්‍රැවලර්’ නාලිකාවෙන් නරඹන්න.

READ:   උසස් පෙළ පන්ති ජනවාරි 17න් නවති
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්