තමන් පාසල් අවධියේදී මහගමසේකර මහතා සමග කළ ලියුම් ගනුදෙනු සම්බන්ධයෙන් ප්‍රවීණ ලේඛක හා කිවිවර රත්න ශ්‍රී විජේසිංහ මහතා පසුගියදා සහ්භාගි වූ සභාවකදී හෙළි කළේය.
එහිදී සිය හැදෑරීම් සහ අත්දැකීම් සම්බන්ධයෙන් ප්‍රකාශ කරමින් සිය අදහස් කළ රත්නශ්‍රී විජේසිංහ මහතා පැවසුවේ යසොධරාවත කාන්තාවක ලියා ඇති බවට තමන්ට තිබූ විශ්වාසය පුස්කොළ පොතකින් තහවුරු වූ බවය.
වැඩිදුරටත් කවිය සහ නිර්මාණ ගැන අදහස් පළ කළ ඒ මහතාගේ ප්‍රකාශය ‘ලයිෆ් ට්‍රැවලර්’ නාලිකාවෙන් නරඹන්න.
“යළිත් වරක් තුන් ලෝකෙට – දහම් ඇසයි උපදින්නේ !” ඒතං ඛෝ සරණං ඛේමං – ඒතං…
විනිසුරුවන් සහ නීතිඥයන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට රජය ගෙන ඇති තීරණයට සමගාමීව, ශ්‍රී ලංකා ත්‍රිවිධ…
කොළඹ, ශ්‍රී ලංකාව – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නෞකා ඉදිකිරීමේ සමාගම වන Colombo Dockyard PLC (CDPLC)…
සිය ධුර කාලය අවසන් කර සියරට බලායන චීන තානාපතිවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙයි…
රෝහණ විජේවීර අත්අඩංගුවට ගන්නා විට උලපනේ නිවසේ විජේවීරගේ දරුවන් බලා ගත් කේ.කේ. කරුණාවතී(කළු අක්කා), විජේවීරගේ…
මනෝජ් රත්නායක – මාධ්‍ය විශ්ලේෂණය වසර සියයකට අධික කාලයක් ජනතාවගේ තොරතුරු අවශ්‍යතා සපුරාලූ පුවත්පත්,ගුවන්විදුලි සහ…