දෙමළ දේශපාලන පක්ෂ ගණනාවක නියෝජිතයන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉදිරිපත් කළ යෝජනාවලිය පරාජයට පත් කිරීමේ අරමුණින් කුළී හේවායන් ලෙස කටයුතු කර ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පසුගියදා (27) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසීය.
රජයෙන් ලබා ගත් වරප්‍රසාද මත මෙම නියෝජිතයන් යෝජනාවලිය පරාජයට පත් කිරීමට බොහෝ විදේශීය රටවල් සමඟ සාකච්ඡා පවත්වා ඇති බව මන්ත්‍රීවරයා එහිදී පැවසීය.
එය හුදෙක් අදාළ පිරිස් රජයේ කුළී හේවායන් වීම හේතුවෙන් බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…