පොලිස් සේවයේ යෙදී සිටිමින් විනය විරෝධි ක්‍රියාවන්හී නිරතවන පොලිස් නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග වහාම ගන්නා බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
විනය විරෝධි කටයුතු සිදුකරන නිලධාරීන් සම්බන්ධයෙන් ළඟම පොලිස් ස්ථානයට හෝ පොලිස් මූලස්ථානයට පැමිණිලි කරන්නැයිද ඒ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සදහන් කලේ ,
‘‘පොලිස් සේවයේ විනය විරෝධී නීති විරෝධී ක්‍රියාකරන නිලධාරීන් සිටිනවානම් ඒ වගේම අපරාධවලට, දූෂණ සිද්ධිවලට සම්බන්ධ නිලධාරීන් ඉන්නවානම් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. ඔවුන් කුමන තරාතිරමක සිටියත් අපිට අදාළ නැහැ. පොලිසියට කැළලක් වන ආකාරයෙන් හැසිරෙන නිලධාරීන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්න ශ‍්‍රී ලංකා පොලිසිය පසුබට වෙන්නේ නැහැ.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…