නියෝජ්‍ය පොලිස්පති ධුරයට පත් බිම්ෂානි ජාසිංහආරච්චිට අසාධාරණයක් සිදු වෙමින් පවතින බවත් එම අසාධාරණයට එරෙහිව මන්ත්‍රීවරියක වශයෙන් පෙනී සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කවිරත්න මහත්මිය කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ අද (20) පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළාය.
ලෝක කාන්තා දිනය සැමරීමට සැරසෙන මොහොතකදී ස්ත්‍රී පුරුෂ සාමානාත්මභාවය කථා කරන අවදියක සමාජය දඩබිම් කරේ තියාගෙන යෑම පිළිබඳව කණගාටු වන බව මන්ත්‍රීවරිය ප්‍රකාශ කළාය.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…