Tuesday, February 17, 2026
Homeදේශීයකාන්තාවන් වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියෝ අරගලයට බසිති

කාන්තාවන් වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියෝ අරගලයට බසිති

ශ්‍රී ලංකාව තුළ කාන්තාවන්ට එරෙහිව සිදු වන අසාධාරණකම් සහ අකටයුතුකම් විමර්ශනය කිරීමට පාර්ලිමේන්තු කාරකසභාවක් ස්ථාපිත කරන්නැයි කථානායකවරයාගෙන් ඉල්ලීමට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදය තීරණය කර තිබේ.
ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව එම කාරක සභාව පිහිටුවීම ප්‍රකාශයට පත් කිරීමට එම සංසදය තීරණය කර ඇති අතර කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි, සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමැතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඊයේ (18) පැවැති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළාය.

READ:   අර්ජුන රණතුංග ක්‍රීඩා කවුන්සිලයේ සභාපති ලෙස පත්කෙරේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්