Tuesday, February 17, 2026
Homeවිදේශීයඉන්දියාව සංචාරකයින්ට තදින් සිටී

ඉන්දියාව සංචාරකයින්ට තදින් සිටී

ඉන්දියාව තුළ එක්සත් රාජධානියේ නව කොවිඩ් වෛරසය් වැළඳුණු සංඛ්‍යාව ඉහළ යාමත් සමග බ්‍රසීලය, දකුණු අප්‍රිකාව සහ එක්සත් රාජධානිය යන රටවලින් ඉන්දියාවට පැමිණෙන සංචාරකයින් පරීක්‍ෂාව දැඩි කිරීමට එරට සෞඛ්‍ය අංශ තීරණය කර තිබේ.
බ්‍රසීලය, දකුණු අප්‍රිකාවද කොවිඩ් නව වෛරස් ප්‍රභේද හඳුනාගැනීම මීට හේතුව වී ඇති අතර මේ හේතුවෙන් විදේශිකයින් දැඩිව පරීක්ෂා කිරීමට ඉන්දියාව තීරණය කර තිබේ.

READ:   ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අමෙරිකාවේ ජනමත විචාරණයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්