Wednesday, July 22, 2026
Homeදේශීයසමගි බලවේගයේ පිරිසක් කොවිඩ් එන්නත එපා කියති

සමගි බලවේගයේ පිරිසක් කොවිඩ් එන්නත එපා කියති

හරීන් ප්‍රනාන්දු, මුජිබර් රහුමන්, හේෂා විතාන, මනූෂ නානායක්කාර ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීන් බොහෝ පිරිසක් කොවිඩ් 19 සඳහා නියමිත එන්නත ලබාගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.
මන්ත්‍රී වරප්‍රසාදක් ලෙස කොරෝනා එන්නත ලබා ගැනීමෙන් වැළකී සිටින බවත් පාසල් දරුවන්, ගුරුවරුන්, සනීපාරක්ෂක සේවකයින් වැනි පිරිස්වලට කොවිඩ් 19 එන්නත අවශ්‍ය බවත් ඒ පිළිබඳව පැහැදිලි කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පැවසීය.

READ:   මාධ්‍ය නිවේදනය - 2022.07.26
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්