දේශීය

ජනප්‍රිය ටෙලිනාට්‍ය සහ සිනමා නිලි මියුරි සමරසිංහ මහත්මිය සමුගනී

1939 වර්ශයේ උපන් ඇය මිය යන විට 81 වැනි වයේ පසු වුණා.
සිව්දරු මවක් වන ඇය දීර්ග කාලයක් පිළිකා රෝගයෙන් පීඩා විද තිබෙනවා.

ඇය කොළඹ මියුසයස් විදුහලේ ආදි සිසුවියක්.
ඇය සිය නාට්‍ය ජීවිතය ආරම්භ කලේ අලුත් දවසක් නම් වේදිකා නාට්‍යයෙන්.පසුව ඇය ඔතලෝ වැනි ජනප්‍රිය වේදිකා නාට්‍යවලට සිය දායකත්වය නොකඩවා ලබා දුන්නා. 1981 වර්ශයේ ඇය වසරේ හොදන නිළිය සදහා වන සම්මානය දිනා ගත්තා.

ඇය රූපවාහිනී නාට්‍ය සදහාද සිය දායකත්වය ලබා දුන්නා.ඉරපායා.නෑදෑයෝ.සුර අසුර,දාමිනී ඇය රගපෑ ජනප්‍රිය ටෙලි නාට්‍ය කිහිපයක්.

ඇගේ අවසන් පිංතුරය රසිකයෙක් ලබාගත් අවස්ථාව
මහරගම පිළිකා රෝහලේදී පිංතුර Dilrukshi Perera

1969 වර්ශයේ බඩුත් ඒක්ක හොරු චිත්‍රපටිය අගේ පලමු සිනමා නිර්මාණ දායකත්වය වනවා.

එතැන් පටන් මඩොල් දුව, යස ඉසුරු,වැල්ලේ තැනු මාලිගා,යුගාන්තය,ආදර හසුන,යුගයෙන් යුගය,විරාගය,ආයෝ,බව දුක,සහ 2017 වර්ශයේ සෙල්ලම් නැත්තම් ලෙල්ලම්යන සිනමා නිර්මාන ඇතුලු සිනමා නිර්මාන 51කකට ඇය දායක වී තිබෙනවා.

Copyright by The Life Traveler

Recent Posts

Organized Criminal Network Behind Mahara Prison Incident – Minister Dr. Susil Ranasinghe

Recent incidents at the Mahara and Negombo Prisons were not isolated or spontaneous events but…

1 day ago

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය…

3 days ago

ඇමැති ධුරයේ වසර 2ට මර්වින්ට මිලියන 600ක වත්කම් – ස්ථාවර තැන්පතු 10ක කෝටි 18ක්

චන්දන ජයවීර හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා…

3 days ago

විපක්ෂ නායක US නියෝජිත මන්ත්‍රී මණ්ඩල දූත පිරිසක් කොළඹදී හමුවෙයි!

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජික, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික…

4 days ago

සජිත් හා චීන තානා­පති අතර හමු­වක්

විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා හා ශ්‍රී ලංකාවේ චීන මහ­ජන සමූ­හා­ණ්ඩුවේ තානා­පති චී ෂෙන්හොං (Qi…

4 days ago