මේ මස සිට ජුනි මාසය දක්වා අත්‍යාවශ්‍ය භාණ්ඩ 27ක මිල ස්ථාවරව තබාගැනීමට වෙළෙඳ අමාත්‍යාංශය සහ ව්‍යාපාරිකයින් ගිවිසුමකට එළඹ තිබේ.
රතු කැකුළු, සුදු කැකුළු, සුදු නාඩු ,සම්බා,කීරි සම්බා, තිරුඟු පිටි, සුදු සීනි, දුඹුරු සීනි, තේ කොළ, රතු පරිප්පු, ලොකු ළූණු – ඉන්දීය, අර්තාපල් – දේශීය, අර්තාපල් – පකිස්තාන්, කඩල, වියලි මිරිස්, ටින් මාළු – දේශීය, ටින් මාළු – ආනයනික, හාල්මැස්සන් – තායි, කුකුළු මස් – සම සහිත, කැටලුණු, කිරිපිටි, සෝයා තෙල්, රෙදි සෝදන සබන්, රෙදි සෝදන සබන්, සුවඳ සබන්, දෑත් සෝදන දියර, මුඛ ආවරණ (එස් එල් එස් සහතික ලත්) භාණ්ඩ සඳහා මිල ස්ථාවර කිරීමට මෙසේ කැමැත්ත පළ කර ඇති අතර අදාළ භාණ්ඩ ලංකා සතොස, සමුපකාර සහ Q ශොප් මගින් මිලදී ගත හැකි බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…