Wednesday, July 29, 2026
Homeදේශීයනිදහස වෙනුවෙන් 146කට නිදහස

නිදහස වෙනුවෙන් 146කට නිදහස

හැත්තෑ තුන්වන නිදහස නිමිති කරගෙන බන්ධනාගාරගත රැඳවියන් 146 දෙනෙකුට අද (04) සිට නිදහස ලබා දීමට නිය්මිතය.
විශේෂ ජනාධිපති සමාව යටතේ මෙම නිදහස හිමි වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

READ:   දවසේ විදුලි කප්පාදුව
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්