Saturday, July 25, 2026
Homeදේශීයපාස්කු ප්‍රහාරය ගැන ජනපති කොමිසමේ සාක්ෂි විමසීම අවසන්!

පාස්කු ප්‍රහාරය ගැන ජනපති කොමිසමේ සාක්ෂි විමසීම අවසන්!

අප්‍රේල් 21 පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනහ සඳහා වන සක්ෂි විමසීම් ඒ පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් අවසන් කරනු ලැබ තිබේ.
අදාළ විමර්ශන පිළිබඳව සාක්ෂි විමසීම ඊයේ (19) සිට එම සාක්ෂි විමසීම අවසන් කර තිබෙන අතර විමර්ශන පිළිබඳව වන වාර්තාව ජනවාරි 31 වැනිදා ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතය.

Pic Courtesy : BBC

READ:   හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනෙකුට වරෙන්තු
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්