රන්ජන්ගේ නම කිය කියා තවත් එතුමාව අමාරුවේ දාන්නේ නැතිව ඔහුට ජනාධිපති සමාවක් ලබාගන්න කටයුතු කළ යුතු බව ඩිලාන් පෙරේරා පවසනවා. ඔහු මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේ පැවති විවාදයකදී.
වැඩි දුරටත් අදහස් දැක්වු ඩිලාන් පෙරේරා මහතා පැවසුවේ
අඩු ගානේ ජනාධිපති සමාව ගන්න ඉල්ලීමක් කරන ලෙස නීතිය හොදට දන්නා විපක්ෂයේ සංවිධායක ලක්ෂමන් කිරිඇල්ට පැවසුවා.
ඩිලාන් පෙරේරා මහතා සදහන් කලේ තවක් පාර්ලිමේන්තුවේ මේ ගැන වාද කිරීමෙන් රංජන් මන්ත්‍රීවරයාට අසාධාරනයක් වන බවයි.
රංජන්ට ඊලග වර හරි පාර්ලිමේන්තු එන්න කටයුතු සලස්වන්න කටයුතු කරන ලෙසද ඔහු විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියා.
ප්‍රවාහන,මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරන මාර්ග ආරක්ෂණ ජාතික වැඩපිළිවෙලේ තවත් ඉදිරි පියවරක්…
රුපියල් ලක්ෂ 2000ක ඇස්තමේන්තු ගත පිරිවැයක් 2023 වර්ෂයේ නායයාම හේතුවෙන් පූනාගල කබරගල ප්‍රදේශයේ සිය නිවාස…
පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීම හා රැඳවුම් නියෝගය යටතේ…
අමෙරිකාව සහ ඉරානය අතර ඇති වූ යුද තත්ත්වය නිමා කරමින් අත්සන් තැබූ සාම ගිවිසුම හේතුවෙන්,…
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීම හා රැඳවුම් නියෝගය යටතේ රඳවාගෙන…
රුපියල් මිලියන 501කට අධික මුදලක් වැයකරමින් පුළුල් කොට නව්‍යකරණය කරන ලද ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා…