Monday, August 3, 2026
Homeදේශීයලොක්ඩවුන් නැති බස්නාහිර පළාතේ පාසැල් වල 11 ශ්‍රේණිය පමණක් ජනවාරි 25 සිට...

ලොක්ඩවුන් නැති බස්නාහිර පළාතේ පාසැල් වල 11 ශ්‍රේණිය පමණක් ජනවාරි 25 සිට ඇරඹේ

බස්නාහිර පළාතේ හුදෙකලා කර ඇති ප්‍රදේශ හැර අනෙකුත් ප්‍රදේශවල පාසල් 11 වන ශ්‍රේණිය සඳහා ලබන 25 වනදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසුවා.

READ:   ඉමාම් වාර්තාව අපි පිළිගන්නේ නැහැ. වින්දතයන්ට නැති කැක්කුමක් ගම්මන්පිලට තියෙන්නේ.. - සිරිල් ගාමිණී පියතුමන්
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්