90 දශකයේ ඉමහත් ජනප්‍රිය වැඩසටනක්ව තිබු Bonsoir
වැඩසටහන ලබන වසරේ මුල සිට යලිත් ප්‍රේක්ෂකයන් අතරට යන බව වාර්තා වෙනවා.
Bonsoir නිල මුහුණු පතේ මේව බව දන්වා තිබෙනවා.
2021 වර්ශයේ ජනවාරි 6 වැනිදා සිට නව මුහුණු වරකින් එය ප්‍රෙක්ෂකයා වෙත යන බවයි එහි සටහන් කොට ඇත්තේ.
Bonsoir වැඩ සටහන 90 දශකයේ සිට ස්වාධීන රූපවාහිණියේ විකාශය වු අතර එය ජනප්‍රිය නිවේදක කුමාර් ද සිල්වා සහ සුලානි ඉන්ද්‍රගුප්ත විසින් මෙහෙය වුවා.
#television #televisionprogram #itnsrilanka #alliancefrançaise #AllianceFrancaisedeKotte #yasminrajapakse #kumardesilva#colombo #srilanka
කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහළ යාම හේතුවෙන් ජලාශය ආශ්‍රිතව සිදුකෙරෙන ජල ක්‍රීඩා, නාවික සහ විනෝදාත්මක…
Recent incidents at the Mahara and Negombo Prisons were not isolated or spontaneous events but…
Minister of Housing and Water Supply Dr. Susil Ranasinghe addresses the media regarding recent incidents…
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය…
චන්දන ජයවීර හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජික, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික…