දේශීය

දිස්ත්‍රික් දෙකක ප්‍රදේශ 27කින් ආසාදිතයින් 350 ඉක්මවයි..තවත් ප්‍රදේශයකට වහාම ඇඳිරිනීතිය පනවන්නැයි ඉල්ලීමක්


කොරෝනා ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තාවීමත් සමග හුදෙකලා කළ බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයට සීමිත දිනකට හෝ නිරෝධායන ඇඳිරිනීතිය පනවන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම පවසනවා.

සෞඛ්‍ය වෘත්තිකයින්ට අවේක්ෂණ කටයුතු නිසිපරිදි ඉටු කර ගැනීම සඳහා එය ඉවහල් වනු ඇතැයි එම සංගමයේ සංස්කාරක වෙෙද්‍ය හරිත අලුත්ගේ මහතා කියා සිටියා.

මේ අතර මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 26,500 ඉක්මවා ගොස් තිබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා.

ඊයේ (04) දිනයේ කොවිඩ් -19 ආසාදිතයින් 521 දෙනෙකු අලුතින් හඳුනාගත් අතර ඉන් 517 දෙනෙකු වාර්තා වී තිබුණේ මෙරට තුළින් හඳුනාගත් ආසාදිතයින් ලෙසය. තවත් 03 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් ය. අනෙක් පුද්ගලයා විදේශගතව සිට මෙරටට පැමිණි විදේශිකයෙකි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 26,559 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර ඊයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් අතරින් වැඩිම පිරිසක් වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 342කි.

මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 91 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 44 දෙනෙකු වාර්තා වී තිබුණි.

ඊයේ දින දේශීයව හඳුනාගත් ආසාදිතයින් 517 දෙනාත් සමග මිනුවන්ගොඩ, පෑලියගොඩ කොවිඩ් පොකුර 23,005 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

කෙසේවෙතත්, මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින්ගෙන් 19,438 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර ආසාදිතයින් 6,991 දෙනෙකු තවදුරටත් රෝහල් සහ කොවිඩ් -19 ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි.

මෙරටදී සිදුවී ඇති කොවිඩ් -19 ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 130ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ දින කොවිඩ් ආසාදිතයින් හඳුනාගත් ප්‍රදේශ පහතින් දැක්වේ,

කොළඹ දිස්ත්‍රික්කය – 342

ග්‍රෑන්ඩ්පාස් – 82

වැලිකඩ – 73

දෙමටගොඩ – 59https://googleads.g.doubleclick.net/pagead/ads?guci=2.2.0.0.2.2.0.0&client=ca-pub-3603232726550318&output=html&h=250&slotname=4269224710&adk=3527927902&adf=1432188341&pi=t.ma~as.4269224710&w=300&lmt=1607171203&psa=1&format=300×250&url=https%3A%2F%2Fwww.gagana.lk%2Fsecurity%2F81%2F101573&flash=0&wgl=1&uach=WyJXaW5kb3dzIiwiMTAuMCIsIng4NiIsIiIsIjg2LjAuNDI0MC4xOTgiLFtdXQ..&tt_state=W3siaXNzdWVyT3JpZ2luIjoiaHR0cHM6Ly9hZHNlcnZpY2UuZ29vZ2xlLmNvbSIsInN0YXRlIjowfSx7Imlzc3Vlck9yaWdpbiI6Imh0dHBzOi8vYXR0ZXN0YXRpb24uYW5kcm9pZC5jb20iLCJzdGF0ZSI6MH1d&dt=1607171202995&bpp=7&bdt=74&idt=183&shv=r20201201&cbv=r20190131&ptt=9&saldr=aa&abxe=1&cookie=ID%3Da0206c251118342f-2291c55506c50089%3AT%3D1607171181%3ART%3D1607171181%3AS%3DALNI_MZt9_l9Tu0B9BQMEKJqezlGG5Mw-w&prev_fmts=0x0%2C160x600%2C160x600%2C300x600%2C300x250&nras=1&correlator=7738955703728&frm=20&pv=1&ga_vid=1394306542.1605187940&ga_sid=1607171203&ga_hid=204175011&ga_fc=0&u_tz=330&u_his=4&u_java=0&u_h=1080&u_w=1920&u_ah=1040&u_aw=1920&u_cd=24&u_nplug=3&u_nmime=4&adx=522&ady=1600&biw=1903&bih=880&scr_x=0&scr_y=0&oid=3&pvsid=3981074257942218&pem=215&ref=https%3A%2F%2Fwww.gagana.lk%2Fcategory%2Fsrilanka&rx=0&eae=0&fc=1920&brdim=0%2C0%2C0%2C0%2C1920%2C0%2C1920%2C1040%2C1920%2C880&vis=1&rsz=%7C%7CleEbr%7C&abl=CS&pfx=0&fu=8192&bc=31&ifi=5&uci=a!5&btvi=1&fsb=1&xpc=ONof6jQlHR&p=https%3A//www.gagana.lk&dtd=186

මරදාන – 38

මට්ටක්කුලිය 31

වැල්ලවත්ත – 19

දෙහිවල – 10

කොටහේන/බ්ලූමැන්ඩල් – 09

අලුත්කඩේ – 04

ගොතටුව – 02

මඩපාත – 02

පුවක්පිටිය – 02

රාජගිරිය – 02

තලවතුගොඩ -02

අංගොඩ – 02

කොල්ලුපිටිය – 02

බොරැල්ල – 01

අත්තිඩිය – 01https://googleads.g.doubleclick.net/pagead/ads?guci=2.2.0.0.2.2.0.0&client=ca-pub-3603232726550318&output=html&h=250&slotname=4269224710&adk=3527927902&adf=4106984036&pi=t.ma~as.4269224710&w=300&lmt=1607171203&psa=1&format=300×250&url=https%3A%2F%2Fwww.gagana.lk%2Fsecurity%2F81%2F101573&flash=0&wgl=1&uach=WyJXaW5kb3dzIiwiMTAuMCIsIng4NiIsIiIsIjg2LjAuNDI0MC4xOTgiLFtdXQ..&tt_state=W3siaXNzdWVyT3JpZ2luIjoiaHR0cHM6Ly9hZHNlcnZpY2UuZ29vZ2xlLmNvbSIsInN0YXRlIjowfSx7Imlzc3Vlck9yaWdpbiI6Imh0dHBzOi8vYXR0ZXN0YXRpb24uYW5kcm9pZC5jb20iLCJzdGF0ZSI6MH1d&dt=1607171203012&bpp=1&bdt=92&idt=184&shv=r20201201&cbv=r20190131&ptt=9&saldr=aa&abxe=1&cookie=ID%3Da0206c251118342f-2291c55506c50089%3AT%3D1607171181%3ART%3D1607171181%3AS%3DALNI_MZt9_l9Tu0B9BQMEKJqezlGG5Mw-w&prev_fmts=0x0%2C160x600%2C160x600%2C300x600%2C300x250%2C300x250&nras=1&correlator=7738955703728&frm=20&pv=1&ga_vid=1394306542.1605187940&ga_sid=1607171203&ga_hid=204175011&ga_fc=0&u_tz=330&u_his=4&u_java=0&u_h=1080&u_w=1920&u_ah=1040&u_aw=1920&u_cd=24&u_nplug=3&u_nmime=4&adx=522&ady=2290&biw=1903&bih=880&scr_x=0&scr_y=0&oid=3&pvsid=3981074257942218&pem=215&ref=https%3A%2F%2Fwww.gagana.lk%2Fcategory%2Fsrilanka&rx=0&eae=0&fc=1920&brdim=0%2C0%2C0%2C0%2C1920%2C0%2C1920%2C1040%2C1920%2C880&vis=1&rsz=%7C%7CleEbr%7C&abl=CS&pfx=0&fu=8192&bc=31&ifi=6&uci=a!6&btvi=2&fsb=1&xpc=8uo9TGtP4N&p=https%3A//www.gagana.lk&dtd=188

බොරලැස්ගමුව – 01

මහනුවර දිස්ත්‍රික්කය – 91

කළුතර දිස්ත්‍රික්කය – 44

අම්පාර දිස්ත්‍රික්කය – 17

ගම්පහ දිස්ත්‍රික්කය – 11

වත්තල – 04

බුත්පිටිය – 01

කුරණ – 01

දොරණගොඩ – 01

පල්ලෙවෙල -01

කිරිබත්ගොඩ – 01

ලෝලුවාගොඩ – 01

කොඩ්ඩිකඩේ – 01

පුත්තලම දිස්ත්‍රික්කය -04

මාතර දිස්ත්‍රික්කය – 03

රත්නපුර දිස්ත්‍රික්කය – 02

නුවරඑළිය දිස්ත්‍රික්කය – 02

ගාල්ල දිස්ත්‍රික්කය – 01

www.gagana.lk/

Recent Posts

ප්‍රවීණ ලේඛක බී.ඒ.ටෙනිසන් පෙරේරා සමුගනී.

මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා හඳුන්වාදීමේ පුරෝගාමියෙකු වූ ප්‍රවීණ ලේඛක බී.ඒ.ටෙනිසන් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී…

2 days ago

සාම පා ගමනට ගෞරව දැක්වීමට මග දෙපස එක්ව සිටින ජනතාවට පොලිසියෙන් නිවේදනයක්.

ජාත්‍යන්තර අවධානය දිනාගත් “Walk for Peace” හෙවත් සාම පාගමන සාර්ථක කර ගැනීම සඳහා මහජනතාව විනයානුකූලව…

2 days ago

පාප්වහන්සේට දෝශාරෝපණය කළ ට්‍රම්ප් තමන් ජේසුස්ට සමාන කර ගනී.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන් ජේසුස් බවට අර්ථ ගන්වන ජයාරූපයක් සිය සමාජ මාධ්‍ය ගිණුමට එක්කර…

2 weeks ago

BREAKING අද මධ්‍යම රාත්‍රියේ සිට 18 දක්වා පෙට්‍රල් වාහන සඳහා ‘QR’ ක්‍රමය ඉවතට

අද (11) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි QR ක්‍රමවේදයට කෝටා ක්‍රමයට වාහනවලට පෙට්‍රල් නිකුත් කිරීම…

2 weeks ago

ගල් අගුරු හොදද නැද්ද බලන්න මම කාලා බලන්නේ නැහැ ඒක කරන්නේ පරීක්ෂණාගාරවල නියමිත විදියට, ජනපති අනුර කුමාර දිසානායක

අර්බුදය හමුවේ ජනතාවට සහන සැලසීමට ජනපතිගෙන් මාස තුනක් සඳහා රුපියල් බිලියන 100ක සහන පැකේජයක් මැයි…

3 weeks ago

මෙහෙම ගියොත් ලංකා රග්බි වලපල්ලටම යයිද?

ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව වර්ධනය කිරීමේ අරමුණින් කටයුතු කරන බව පවසමින්, එයට විරුද්ධව ක්‍රියා කරන…

1 month ago