බන්ධනාගාර තුළ කොවිඩ් පැතිරීම වැළැක්වීමට, බන්ධනාගාරවල පීසීආර් පරීක්ෂණ 9500ක් මේ වන විට සිදු කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසනවා
ඔහු මේ බව පැවැසුවේ ඊයේ (12) පැවති විශේෂ මාධ්‍ය හමුවකදීය.
මේ අතර ,මේ වන විට කොළඹ බන්ධනාගාරවල නිලධාරීන්ට දින 14ක් බන්ධනාගාරවලින් පිටතට යෑම තහනම් කර තිබෙනවා. කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස පල්ලන්සේන විශෝධන කඳවුර සහ වැලිකඩ බන්ධනාගාර රෝහල ස්ථාපිත කර තිබෙනවා. මේ වන විට තවත් කොවිඩ් ආසාදිත රැඳවියන් පිරිසක් කන්දකාඩු, පොලොන්නරුව -ගල්ලෑල්ල, වැලිකන්ද ප්‍රතිකාර මධ්‍යස්ථාවලට යොමු කර තිබෙන බවද ඔහ පැවසුවා.
ඊයේ (12) බෝගම්බර බන්ධනාගාරයේ පමණක් පීසීආර් පරික්ෂණ 100ක් සිදු කොට ඇති අතර එහිදී රැඳවියන්ට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් උපරිමයෙන් සපයා දී තිබෙනවා’.
Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…
ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…
2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…