දේශීය

ශ්‍රී ලංකන් ගුවන් යානයක් මාලදිවයිනට

ශ්‍රී ලංකන් කාර්ගෝ ගුවන් යානයක් මාලදිවයිනට ටොන් 23ක් භාණ්ඩ රැගෙන
පිටත්ව තිබෙනවා.

ශ්‍රී ලංකන් කාර්ගෝ A330-200 (4R-ALS) නැමති යානය මාලදිවයිනට අවශ්‍ය භාණ්ඩ තොගයක් ප්‍රවාහනය කරනු ලැබුවා.

මෙම විශේෂ ගුවන්වාරය තුළින් පළතුරු සහ එළවළු වගේම වෙනත් අවශ්‍ය භාණ්ඩ රැසක් ශ්‍රී ලංකන් කාර්ගෝ හරහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිට මාලදිවයින වෙත ගෙනඑනු ලැබුවා.
ශ්‍රී ලංකන් කාර්ගෝ සිදුකළ විශාලතම භාණ්ඩ ප්‍රවාහනයද මෙය වනවා.

Srilankan Cargo flight carrying 23 tonnes of essential commodities arrived at Maldives. This special flight uplifted a total of 26.2 tonnes of vegetables, fruits, and other essential food items from the UAE, the highest tonnage ever carried in the cargo freighter.

Recent Posts

කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහළට – ජල ක්‍රීඩා සහ නාවික කටයුතු තාවකාලිකව නවතයි

කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහළ යාම හේතුවෙන් ජලාශය ආශ්‍රිතව සිදුකෙරෙන ජල ක්‍රීඩා, නාවික සහ විනෝදාත්මක…

16 hours ago

Organized Criminal Network Behind Mahara Prison Incident – Minister Dr. Susil Ranasinghe

Recent incidents at the Mahara and Negombo Prisons were not isolated or spontaneous events but…

2 days ago

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය…

4 days ago

ඇමැති ධුරයේ වසර 2ට මර්වින්ට මිලියන 600ක වත්කම් – ස්ථාවර තැන්පතු 10ක කෝටි 18ක්

චන්දන ජයවීර හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා…

4 days ago

විපක්ෂ නායක US නියෝජිත මන්ත්‍රී මණ්ඩල දූත පිරිසක් කොළඹදී හමුවෙයි!

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජික, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික…

5 days ago