බස්නාහිර පලාතේ හෙට සහ අනිද්දා(14-15) ලංගම බස්රථ මගී අවශ්‍යතා මත ධාවයට එක්කරන බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන)ඒ .එච් .පණ්ඩුක මහතා පවසනවා
බස්නාහිර පලාතේ දිනකට ලංගම බස්රථ 700 ක් පමණ ධාවනය කෙරෙන අතර අදාල දින දෙකෙහි පිටකොටුව බස්නැවතුම් පලේ සිටින මගී ප්‍රමානය අනුව මගී අවශ්‍යතා මත මගී ජනතාවට අපහසුතාවයන්ට පත්නොවන අයුරින් බස්රථ ධාවනයට එක්කරන බවද ඒ මහතා වැඩි දුරටත් පැවසුවේය.
කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහළ යාම හේතුවෙන් ජලාශය ආශ්‍රිතව සිදුකෙරෙන ජල ක්‍රීඩා, නාවික සහ විනෝදාත්මක…
Recent incidents at the Mahara and Negombo Prisons were not isolated or spontaneous events but…
Minister of Housing and Water Supply Dr. Susil Ranasinghe addresses the media regarding recent incidents…
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය…
චන්දන ජයවීර හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජික, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික…