පොලිස් නිලධාරියකු ලෙස පෙනී සිටිමින් පිස්තෝලයක්ද අතැතිව ගොස් තම බාලවයස්කාර පුතුන් තිදෙනා සමඟනිදාගෙන සිටි තිදරු මවක කටඋත්තරයක් ලබාගැනීමට බව පවසා ඇළක් අසලට රැගෙන ගොස් බරපතළලෙස දූෂණය කර ඇය සතුව තිබූ මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකෑ බවට මහාධිකරණය හමුවේ අධිචෝදනාලබා සිටි විත්තිකරුවකු එකී චෝදනාවට වරදකරු බවට නිගමනය කළ මාතලේ පළාත් බද මහාධිකරණ විනිසුරුආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා ඔහුට වසර විසි දෙකක (22) බරපතළ වැඩ සහිත සිර දඬුවමක්ඊයේ 11 දා නියම කළේය.
කැලණි ගඟ ආශ්‍රිත ඉහළ ප්‍රදේශයට ඇතිවූයේ වර්ෂාව හේතුවෙන් කැලණි ගඟේ පහළ කොටසේ ජල මට්ටමේ ඊයේ…
කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහළ යාම හේතුවෙන් ජලාශය ආශ්‍රිතව සිදුකෙරෙන ජල ක්‍රීඩා, නාවික සහ විනෝදාත්මක…
Recent incidents at the Mahara and Negombo Prisons were not isolated or spontaneous events but…
Minister of Housing and Water Supply Dr. Susil Ranasinghe addresses the media regarding recent incidents…
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය…
චන්දන ජයවීර හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා…