Saturday, May 30, 2026
Homeදේශීයකුරුණෑගල, ඇහැලියගොඩ පොලිස් බලප්‍රදේශයටත් ඇඳිරි නිතිය

කුරුණෑගල, ඇහැලියගොඩ පොලිස් බලප්‍රදේශයටත් ඇඳිරි නිතිය

රත්නපුර-ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශය, කුරුණෑගල නගර සීමාව සහ කුලියාපිටිය පොලිස් වසමටත් හෙට(02) උදෑසන 5.00 සිට නොවැම්බර් 09වනදා උදෑසන 5.00 දක්වා නිරෝධායන ඇඳිරි නීතිය පැනවෙන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල්ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඔහු මේ අදහස් පළ කළේ, විශේෂ ප්‍රකාශයක් කරමිනි.

READ:   අයිතිවාසිකම් උල්ලංඝණය කරන පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත සංශෝධනය කරන ලෙස තරුණ ජනමාධ්‍යවේදීන්ගෙන් ඉල්ලීමක්
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්