කොවිඩ්-19 වසංගත ව්‍යාප්තිය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව එංගලන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද දිවයිනට පැමිණ තිබේ.
ගුවන් තොටුපළ අප වාර්තාකරු පැවසුවේ එංගලන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 263දෙනෙකු අද දහවල් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණි බවයි.
ශ්‍රී ලන්කන් ගුවන් සේයවයට අයත් යූ.එල්. 504 දරණ විශේෂ ගුවන් යානයෙන් අද දහවල් 1.05ට පමණ එංගලන්තයේ ලන්ඩන් නුවර හීත්‍රෝ තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
මෙලෙස දිවයිනට පැමිණී ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළේදීම පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව නිරෝධායන කටයුතු සදහා යොමු කිරීමට නියමිතයි.
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…
2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…
Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…
ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…
දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…