Thursday, March 5, 2026
Homeදේශීයඓතිහාසික මහනුවර බෝගම්බර ...

ඓතිහාසික මහනුවර බෝගම්බර සිර⁣ගෙදර

ලංකා අවසාන රාජධානිය ලෙසසනිටුහන්වන සෙංඛඩගල රාජධානිය පාලනය කරන ලද අවසන නරදෙටුවන් වන සිරිවික්‍රම රාජසිංහ අවදියවන විට එනම් වර්ෂ 1803 දී පමණමැක්ඩොනල් ප්‍රමුඛ ඉංගිරිසි සේනාව උඩරට ආක්‍රණයෙන් අන්තපරාජයවුවද 1815 ආක්‍රමණය මුල් ආක්‍රමණයටසැබවින් වෙනස්විය.ඒ වනවිට රජපමණක් නොව උඩට රදලවරැ පවාභේද භින්න වී හමාරය. උඩරට ඇතිවූ වියවුල මතරජු ළගින් සිටි ඇහැලේපොල නිළමේරජු සමඟ උරණ වී සබරගමුවට යවාඔහුගේ දරැපවුල ඝාතනය කිරීමත්සමඟ ඇහැලේපොළ කුමාරිහාමි ඇතුලු තවත් කීපදෙනෙකු බෝගම්බරවැවේ රාජ නියෝගමත ගල්බැද ගිල්වා මරාදමා ලක්මවට කලුපැල්ලමක් එක්කරන ලද්දේ බෝගම්බර වැව අසලදීය.

1.බොහෝ ගම්වර තිබුනිසා හා2.බෝධි ග්‍රාමවර තිබුනිසා බව කියැවේ.එනිසා බෝගම්බර විය. එදා ටිගොල්වෙල අද කිරිමුහුද නොහොත් නුවර වැවේ ජලය සහ හීල්පැන්කඳුර ජලය එක්කරසාදන ලද බෝගම්බර වැව ඓතිහාසික වශයෙන් වැදගත් වේ. එකල මහනුවර නගර සැළසුම අදට වඩා බෙහෙවින් වෙනස්ය.එදා බෝගම්බර වැවට ඇතුළත්ප්‍රදේශය වශයෙන් වර්ථමාන1.බෝගම්බර බන්ධනාගාරය

2.බෝගම්බර ක්‍රීඩාපිටිය3.මහනුවර මධ්‍යම ⁣වෙළෙඳපොළ

4.ජොර් ඊ සිල්වා වෙළෙඳපොළ5.දුම්රියපොළ භූමිය එදා බෝගම්බර වැවට අයත්වී ඇත.එදා ඇහැළේපොල කුමාරිහාමිදියේ ගිල්වීම මත ඇය තම ස්වාමියාට හා දරැවන්හට රජු විසින් සිදුකරනලද අසාධාරණය නිසා ද්වේශයෙන්මියගියගියේ.ඇය මරණින් පසු බෝගම්බර වැව අවට සක්මන්කිරීමහා විලාප නැගීම මත ඉංගිරිසින්විසින් බෝගම්බර වැව හිතාමතා මගොඩකරන ලදී.අදටත් මධම රාතීරියේ නිසොල්මන් අවස්ථාවලදීමහනුවර බන්ධනාගාරය අසල,වෙළෙදලපොළ අවට,දුම්රි⁣යපොළ ඉදිරිපිටදී කුමාරිහාමිගේ අදා්නාව මෙන්ම අවතාරයනගරයේ සැරිසැරීම නොරහසකි.නමුත් කිසිවෙකුටවත් ආන්තරාවක්

නොකරති.ඇහැලේපොළ මෙණරවිලකුමාරිහාමිගේ දේහය පාවි පාවි තිබීගොඩගැසු ස්ථානය වර්ථමාන බණ්ධනාගාර බෝධින් වහන්සේ පිහිටවා ඇත. සිරිවිකුම් රජගේ අවසාන සමයේ රජු සහ දේවේන්ඳ්‍රමූලාචාරියා ලවා ඉදිකරන ලද එදාටිගොල් කුඹුර හා අලකොල ගොල්ලකුඹුර ගොඩකර සාදන ලද කිරිමුහුදනොහොත් වර්ථමාන නුවර වැව හාබෝගම්බර වැව යනු වැව් දෙකකි. ඒ වනවිට කන්ද උඩරට රජු විසින් රජයට විරැද්ධව කෝලහලකළඋදවිය ඝාතනය කරන ලද්දේ වර්ථමාන මධ්‍යම වෙළෙඳපොලට ඉදිරියෙන්ඇති, Hangmans Hills,ස්ථානයේ පුද්ගලයන් එල්ලාමරනලදී.නමුත් උඩරට සිංහළ රාජ්‍ය අහෝසිවීමත්සමඟ ලංකාවේ දණ්ඩනීතිය ඉංගිරිසිආරයට සැකසුනි.ඒ අනුව වර්ෂ1815පසු වසර 61 කට පසුව එනම් වර්ෂ1867 දී එඞගලන්ත එඩිම්බරෝ වික්ටෝරියා මහරැජිනගේ ඔටුන්නආකෘතියට බෝගම්බර දඟගෙයගොඩනංවන ලදී.එවකට ලක්රජබන්ධනාගාර පරිපාලක ජෙනාල් හාපොලිස් පරික්ෂ ජෙනරාල් වනN.R.Sondrass මහතාගේ අධීක්ෂණයයටතේ රජයේ වැඩදෙපාර්ථමේන්තුවසහ එවකට සිරකරැවන් 92 ක් ගේආධාරයෙනි.මුලු භූමිය හෙක්ටෙයාර්5596 කි. සිරමැදිරි 04කි.සිරකුටි 43කිමෙහි සිරකරැවන් 408 ක් දැමියහැකි සිරමැදිරි 328 ක් දක්නටලැබේ. එයතෙමහල් ගොඩනැගිල්ලකි.ප්‍රථමජේලර්වරයා වන්නේ Wolintan මහතාය.

READ:   චීනයේ ආධාර පහසුකම් යටතේ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා ලබාගැනීමේ සාකච්ඡා ළඟදීම ඇරඹෙයි

වර්ෂ 1875 වනවිට ප්‍රථමයෙන් මෙහි එල්ලාමරනලදී.1876 සිට රදවනයක් ලෙස ක්‍රියාත්මකවියමේසමඟ ඇතිවූ ජනකවියක් මෙසේය.තට්ටු දෙකයි බෝගම්බර හිරගෙද රබිත්තිවලට සවිකරලා යකඩ දො රයුක්තිය ඉටුකරන ඒ මහ නඩුකා රසිව්වසරකට දැමුවයි මා හිරභා ර,,යනුවෙන් ජන සාහිත්‍යක් ද ඇතිවිය. වර්ෂ 1975 වන වසර 100 ඉක්වන විට සිරකරැවන් 524 දෙනෙකු එල්ලා මරා ඇත.වර්ෂ 1975නොවැම්බර් 21දින හා22 දිනයන් හිතිස්මඩ මිනීමැරැමේ චෝදනාවට ලක්වූ 01.W.D.Richard හා 02.T.M.jayawardanaයන වරදකරැවන් එල්ලන ලදී.තවද1976.07.25 වන දින Diyonis,නොහොත් හොදපපුවා එල්ලා මරන ලදී.ඔහුගේ මුවින් පිටවුනේ,,මල්ලියේ නරක මිතුරන් මුණගැසෙනු එපානංගියේ නොහොබිනාකම් හුරැවෙනන එපාබෝගම්බර සුපිරිගෙදරට එන්න එපාම⁣ට වන් දුකක් හතුරේකුටවත් වෙන්න එපා.,,,,,,,

මුවින් පිටවිය.මෙහි සිරගතවූ ප්‍රසිද්ධඋදවිය අතර1.කොල්වින් R de සිල්වා2.පිලිප් ගුණවර්ධණ3.විලියම් සිල්වායන අයද ප්‍රසිද්ධ මං පහරන්නන් වූඋතුවන්කන්දේ දීකිරිකෑවගේ සරදියැල් හා මංමලේ මරික්කාර්යන අයද එල්ලා මරා ඇත. එසේම සිරිපාල නොහොත් මරැසිරාගේ එල්ලා මැරීම මහත් ආන්දෝලනාත්මක විය.එල්ලලාද මැරැවේමරලාද එල්ලුවේමේ ප්‍රෙරෙහෙළිකාවකවුද විසඳු වේනමුත් 1976 න් පසුව කිසිවෙකු එල්ලාමරා නැති අතර මෙහි එකවර තිදෙනෙකු එල්ලාමැරීමට පහසුකම්තිබුණි.නමුත් වර්ථමානය වන විටමහනුවර නගරය සංවර්ධනය හාජනාකීර්ණ වීම මත එනම් 2014වසරේ මාර්තු මස 18 සිට 29 දක්වාමහජන ප්‍රදර්ශනයෙන් අනතුරැවබන්ධනාගාරය පල්ලේ කැලේ මහවැළි නදිය අසලට රැගෙන ගොස් ඇත .අද එය බෝගම්බර නොව ඳුම්ඹර බන්ධනාගාරයයි.එදා යුක්තියපසඳලූ බෝගම්බර දඟගෙය වර්ථමානයේ පාලූ ස්වභාවයක් ගනී.එදා එක සිරකරැවෙකු තම මැදිරියේලියාතිබුනේ ,,,අපේ අම්මා මං ගැන දන්නවා,,, සටහන නුගලියැද්දේ බුවනෙක බණ්ඩාර දුග්ගන්නාරාළ වම් හ෴..2018.09.17…….

Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්