රුසියාවේ විපක්ෂ නායක ඇලෙක්සි නාවල්නි (Alexei Navalny) කෝමා තත්ත්වයට පත්ව තිබෙනවා ඒ, හදිසි අසනීප තත්ත්වයක් හමුවේ රෝහල්ගත කිරීමෙන් අනතුරුවයි.
විෂ ශරීරගතවීමක් හේතුවෙන් ඇලෙක්සි නාවල්නි ඊයේ මෙලෙස රෝහල්ගත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විපක්ෂ නායකවරයා ජීවිතයත් මරණයත් අතර දැඩි සටනක නිරත වි සිටින බවත්, ඔහුගේ දිවි බේරා ගැනීම සඳහා මහත් ප්‍රයත්නයක් දරමින් සිටින බවත් ඔහුගේ වෛද්‍යවරුන් සඳහන් කර ඇත. රුසියාවේ මොස්කව් නුවර බලා ගුවන් යානයකින් එමින් සිටිය දී විපක්ෂ නායක ඇලෙක්සි නාවල්නි මෙලෙස හදිසියේ රෝගාතුර වී ඇතැයි තොරතුරු වාර්තාවනවා.
ඒ හේතුවෙන් ඔහු ගමන් කළ ගුවන් යානය ඔම්ස්ක් ගුවන්තොටුපළ වෙත හදිසියේ ගොඩ බෑමට ගුවන් නියමුවන් පියවර ගත්තා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…