‘රොහාන් වැලිවිට’ මහතා, අග්‍රාමාත්‍ය ලේකම් ‘ගාමිණී සෙනරත්’ මහතා අතින්, ඊයේ(18වනදා) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය..
**’ස්වාධීන රූපවාහිනී’ සේවයේ වැඩසටහන් කළමණාකාර, ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ධූරයේ කටයුතු කරනු ලැබූ ප්‍රවීන මාධ්‍යවේදී ‘රොහාන් වැලිවිට’ මහතා 2000වර්ෂයේ දී ඉන් ඉවත්ව, අග්‍රාමාත්‍ය ‘මහින්ද රාජපක්ෂ’ මහතාගේ ‘මාධ්‍ය උපදේශක’ ධූරයට පත්විය..
**අග්‍රාමාත්‍ය ‘මහින්ද රාජපක්ෂ’ මහතා 2000වර්ෂයේ දී, ‘ධීවර’ අමාත්‍යවරයාව සිටි සමයේ, එතුමාගේ ‘මාධ්‍ය උපදේශක’ ලෙස කටයුතු කරනු ලැබූ ‘රොහාන් වැලිවිට’ මහතා, මහින්ද රාජපක්ෂ මහතා පළමුවර ‘විපක්ෂ නායක’ ධූරය දරන කාලයේදී ද එතුමාගේ ‘මාධ්‍ය ලේකම්වරයා’ ලෙස කටයුතු කළේය..
**2019 වර්ෂයේ පත් වූ නව රජය යටතේ, අග්‍රාමාත්‍ය කාර්යය මණ්ඩල ප්‍රධානීගේ මාධ්‍ය ලේකම් ධූරය ද ‘රොහාන් වැලිවිට’ මහතා හෙබවීය..
තවද, ‘ජාතික චිත්‍රපට සංස්ථාවේ’ #සභාපතිවරයා ලෙසද ඔහු කටයුතු කළේය..
**චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරයකු මෙන්ම ගත්කතුවරයෙකු ද වන ‘රොහාන් වැලිවිට’ මහතා පන්නිපිටිය, ධර්මපාල විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකි…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවල පස්වරු 1.00…
ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…