කොවිඩ් -19 සඳහා රුසියානු එන්නත නිෂ්පාදන ක්‍රියාවලිය දියත් කර ඇති බව රුසියානු සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මෙම ඖෂධයේ නිල නාමය ‘ගැම්-කොවිඩ්-වක්’ ය.
මේවන විට රටවල් 20 කට අධික සංඛ්‍යාවක් මෙම ඖෂධය මිලදී ගැනීමට උනන්දුවක් දක්වන බව රුසියාව පවසයි.
රුසියාවේ සෞඛ්‍ය නියාමකයා විසින් මෙම එන්නත ජුනි සහ ජූලි මාසවල දෙවන අදියර අත්හදා බැලීමෙන් පසු ලියාපදිංචි කර තිබෙනවා.
ජාත්‍යන්තර විරෝධතාවය හමුවේ තුන්වන අදියර අත්හදා බැලීම නවතා දැමූ රුසියාව මෙම ඖෂධය අතිශයින්ම සාර්තක බව පවසයි.
කෙසේ වෙතත් ලොක සෞඛ්‍ය සංවිධානය සහ රටවල් රැසක් මෙම හදිසි තීරණය විවේචනය ලක් කරන අතර මෙම ඖෂධය භයානක විය හැකි බවට පවසනවා.
කෙසේ වෙතත් රුසියානු සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ එන්නතේ ඇති විය හැකි සමහර ගැටළු සමනය කිරීමට අපේක්ෂා කරන බවයි. මෙම එන්නත 2021 ජනවාරි මාසයේදී සාමාන්‍ය ජනතාවට ලබා ගත හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
උපුටා ගැනීම russian today
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…