Wednesday, April 22, 2026
Homeදේශීයමරණ දඬුවම හිමිවූ ප්‍රේමලාල් දෙවැනි තැනට

මරණ දඬුවම හිමිවූ ප්‍රේමලාල් දෙවැනි තැනට

රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල :

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  – ආසන 08

(01)පවිත්‍රා වන්නිආරච්චි     –  200,977
(02)හල්කඳලිය ලේකමලාගේ ප්‍රේමලාල් ජයසේකර  –  104,237
(03)ජානක වක්කුඹුර           –  101,225
(04)ගාමිණී වලේබොඩ          – 85,840
(05)අකිල එල්ලාවල               -71,179
(06)වාසුදේව නානායක්කාර   – 66,991
(07)මුදිතා ප්‍රිශාන්ති                   – 65,923
(08)ජෝන් සෙනෙවිරත්න        –  61,612

සමගි ජන බලවේගය – ආසන 03

(01)අංකුඹුර ආරච්චිගේ හේෂාන් විජය  විතානගේ  –  60,426
(02)උඩගම ලියනගේ වරුණ ප්‍රියන්ත ලියනගේ – 47,494
(03)තලතා අතුකෝරල   – 45,105

READ:   ගම්පහ සතියකට ඩෙංගු රෝගීන් 400ක්..
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්