පාර්ලිමේන්තු මැතිවරණයේ දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමත්ව තිබේ.
එතුමා ලබා ගත් මනාප ඡන්ද සංඛ්‍යාව 5,27,364කි. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 11 දෙනෙක් තේරීපත්ව ඇත.
ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඡන්ද එක් ලක්ෂ 99,203ක් ලබා ගනිමින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ දෙවැනි ස්ථානයට පත්ව තිබේ.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ තුන්වැනි ස්ථානයට තේරී පත්ව ඇත්තේ මහාචාර්ය ගුණපාල රත්නසේකර මහතායි. ඔහු ලබා ගත් ඡන්ද සංඛ්‍යාව එක් ලක්ෂ 41,991කි.
දයාසිරි ජයසේකර මහතා එක් ලක්ෂ 12,452ක් ද, අසංක නවරත්න මහතා 82,779ක් ද වශයෙන් මනාප ඡන්ද හිමිකර ගෙන තිබේ. සමන් ප්‍රිය හේරත් මහතා හිමි කර ගත් මනාප ඡන්ද සංඛ්‍යාව 66,814ක්. ඩී බී හේරත් මහතා ඡන්ද 61,954ක් ලබා ගත්තේය. ජයරත්න හේරත් මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 54,351ක්. ශාන්ත බණ්ඩාර මහතා ඡන්ද 52,086ක් ලබා ගත් අතර, උඩුකුඹුරගේ සුමිත් මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 51,134කි.
මේ අතර සමගි ජනබලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ නලින් බණ්ඩාර මහතා මනාප ඡන්ද 75,631ක් ලබා ගත්තේය.
ජේ සී අලවතුවල මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 65,956ක්. ඡන්ද 54512ක් ලබා ගනිමින් අශෝක් අබේසිංහ මහතා එම ලැයිස්තුවේ තුන්වැනි ස්ථානයට පත්ව තිබේ. තුෂාර ඉදුනිල් මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 49,364කි
කැලණි ගඟ ආශ්‍රිත ඉහළ ප්‍රදේශයට ඇතිවූයේ වර්ෂාව හේතුවෙන් කැලණි ගඟේ පහළ කොටසේ ජල මට්ටමේ ඊයේ…
කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහළ යාම හේතුවෙන් ජලාශය ආශ්‍රිතව සිදුකෙරෙන ජල ක්‍රීඩා, නාවික සහ විනෝදාත්මක…
Recent incidents at the Mahara and Negombo Prisons were not isolated or spontaneous events but…
Minister of Housing and Water Supply Dr. Susil Ranasinghe addresses the media regarding recent incidents…
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය…
චන්දන ජයවීර හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා…