Friday, April 24, 2026
Homeදේශීයඩුබායි සිට පැමිණි පුද්ගලයින් 165 දෙනෙකු නිරෝධායනයෙන් අනතුරුව නිවෙස් වෙතට..

ඩුබායි සිට පැමිණි පුද්ගලයින් 165 දෙනෙකු නිරෝධායනයෙන් අනතුරුව නිවෙස් වෙතට..

ඩුබායි සිට මෙරටට පැමිණි පුද්ගලයින් 165 දෙනෙකු ශ්‍රී ලංකා ගුවන් හමුදා වන්නි කදවුර තුළ පිහිටා ඇති නිරෝධායන මධ්‍යස්ථානයේ සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කිරීමෙන් පසුව ඊයේ (29) සිය නිවෙස් වෙත යොමුකරන ලදී.

මෙම නිරෝධායන මධ්‍යස්ථානය ගුවන් හමුදාධිිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් මත සියලු පහසුකම් සහිතව පවත්වාගෙන යනු ලබන අතර වන්නි ගුවන් හමුදා කදවුරේ අණදෙන නිලධාරි එයාර් කමාන්ඩර් ඉන්ද්‍රජිත් විරසූරිය ඇතුළු කාර්යමණ්ඩලයේ අධීක්ෂණය යටතේ මෙම නිරෝධායන කටයුතු සිදු කෙරුණි.

READ:   අනතුරට පත් චීන යාත්‍රාවේ සිටි පිරිස සොයා නාවුක හමුදාව ගැඹුරු මුහුදේ සටනක (PHOTO)
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්