Wednesday, April 15, 2026
HomeදේශීයBig Bad Wolf Books

Big Bad Wolf Books

හැමෝම ගොඩක් ආදරේ කරන හුරුපුරුදු යාළුවෙක් ඔන්න ආයෙත් ලහිලහියේ ලංකාවට එනවා! ලෝකයේ විශාලතම පොත් ප්‍රදර්ශනය සිව්වන වතාවටත් එනවා වගේම, මේ පාර ඒක තියෙන්නේ Online. ඔව්, ඔයාලට ඇහුනා හරි! මගේ සුපිරීම අලුත් Website එක ලංකාවේ ඉන්න හැමෝටම පොත් ගන්න පුළුවන් විදිහට, 30,000ට අධික පොත් නාමාවලියක් එක්ක Online ඵනවා.

හිතාගන්න බැරි Discounts වගේම සම කරන්න බැරි මිල ගණන් එක්ක, විවිධ වර්ගයේ අලුත්ම පොත් අතර සැරිසරන්න ලෑස්තිවෙන්න!

ඔයා ලංකාවේ කොහේ හිටියත් පොත් ටික අවම ගාස්තුවක් යටතේ ඔයාගේ ගෙදරටම ගෙනත් දෙන්න අපි පොරොන්දු වෙනවා. ඵ් නිසා ලෑස්ති වෙන්න ඔයාගේ හිතේ හැටියට online shop කරන්න!

Everyone’s favorite furry friend is making a HOWLING return to Sri Lanka!
The World’s Biggest Book Sale is back for the fourth time and it’s going ONLINE.

Yes, you heard it right! The Wolf’s FANGtaaaaastic new website will be available online for everyone around Sri Lanka with a massive list of over 30,000 titles to select from. Prepare to browse through all the fresh new titles from various genres with unbeatable prices and imPAAAwsible discounts!

The books will be delivered right to your doorstep no matter where you live in the country at surprisingly low rates, so get ready to shop to your heart’s content!
Do leave your HOWLS of excitement in the comments below! AWOOOO! ?

? 50%-90% DISCOUNT
? 1st- 4th October 2020
? Open 24/7

READ:   නව සූර්ය බලාගාරයේ ඩොලර් මිලියන ගාණක කොන්ත්‍රාත්තුව හොර පාරෙන් ගජ මිතුරන්ට? - මංජූ නිශ්සංක 
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්