Monday, September 28, 2026
Homeදේශීයරුපියල් මිලියන 130ක් වටිනා කේරළ ගංජා තොගයක් අල්ලයි

රුපියල් මිලියන 130ක් වටිනා කේරළ ගංජා තොගයක් අල්ලයි

මෙරට නාවික හමුදාව සහ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව වයඹ මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 434 ක ( තෙත බර ඇතුළුව ) පමණ සහිත ඉන්දීය ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ධීවර යාත්‍රාවේ ගමන් කළ සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන්දීය ධීවර යාත්‍රාව සමඟ මෙරට ධීවර යාත්‍රාවක් සහ පුද්ගලයින් 5 දෙනෙකුද ඊට අයත්,

අත්අඩංගුවට ගත් උර 09 ක අසුරන ලද කේරළ ගංජා කිලෝග්‍රෑම් 434 (තෙත බර සහිත) වටිනාකම රුපියල් මිලියන 130 ක් පමණ වන බවයි සඳහන් වන්නේ.

READ:   මත්පැන් හා මධ්‍යසාර බදු ඉහළට..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්