Sunday, September 27, 2026
Homeදේශීයශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව ජගත් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරයි

ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව ජගත් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරයි

අදින් (12) ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරයට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් සකස් කළ සවිස්තර වාර්තාව ඉදිරිපත් කර තිබෙනවා.

එම වාර්තාව මානව හිමිකම් පිළිබඳ වැඩබලන මහ කොමසාරිස් Nada Al-Nashif විසින් ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙනවා.

READ:   මේ යන්නේ තමන්ගේ අන්තිම ගමන බව අධ්‍යාපන චාරිකාවේ ආව සිසුවාට හිනෙන්වත් හිතෙන්න නැතුව ඇති.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්