Tuesday, September 8, 2026
Homeදේශීයදමිතා අබේරත්න ඇප මත නිදහස් කෙරේ

දමිතා අබේරත්න ඇප මත නිදහස් කෙරේ

අත්අඩංගුවට ගෙන සිටි ගාලුමුවදොර අරගලයේ ක්‍රියාකාරී සාමාජිකාවක වන ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න ඇප මත නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අනුව රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත ඇයව නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කර ඇති බව වාර්තා වෙනවා.

ඉකුත් ජූලි 9 වනදා, ජනාධිපති කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුලුවීම සම්බන්ධයෙන් දමිතා අබේරත්න අත්අඩංගුවට ගෙන තිබුණා.

READ:   Q.R තවත් කල් යයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්