Saturday, September 12, 2026
Homeදේශීයඅත්අඩංගුවට පත් දමිතා අබේරත්න අද අධිකරණයට

අත්අඩංගුවට පත් දමිතා අබේරත්න අද අධිකරණයට

අරගලයේ ක්‍රියාකාරී සාමාජිකාවක වන ඊයේ (07) පොලිස් අත්අඩංගුවට පත් ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න අද (08) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

ඉකුත් මැයි මස 09 වනදා ජනාධිපති කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුලුවීම සම්බන්ධයෙන් ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා.

READ:   13 ගැන දෙමළ මන්ත්‍රීවරු සමග පමණක් නොව සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කළ යුතුයි - ජනපති
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්