Friday, October 30, 2026
Homeදේශීයදවසේ විදුලි කප්පාදුව

දවසේ විදුලි කප්පාදුව

අද (08) දිනයේ විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිත ආකාරය මහජන උපයෝගිතා කොමිසම විසින් නිවේදනය කරනවා.

එක් එක් කාලපයන් සඳහා විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන සහ නිශ්චිත වේලාවන් සහිත කාලසටහන ඉදිරිපත් කර ඇති අතර සිදු කිරීමට නියමිත විදුලි කප්පාදුව පැයක් දක්වා අඩු වී තිබෙනවා.

අදාළ කාලසටහන පහතින්,

READ:   ධර්මය පිළිනොපදින භික්ෂූන් නිසා ශාසනය පිරිහිලා - ජනපති
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්