Tuesday, July 28, 2026
Homeදේශීයපාසැල් නිවාඩුව ලබාදීම අද

පාසැල් නිවාඩුව ලබාදීම අද

2022 වර්ෂයේ රජයේ සහ රජයේ අනුමත පාසැල් සඳහා පළමු වාරයේ දෙවන අදියර අවසන් කරමින් පාසැල් නිවාඩුව අද (07) ලබාදීමට නියමිත වෙනවා.

ඒ අනුව දෙවන පාසැල් වාරය ලබන 13 වන දා ආරම්භ වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

READ:   ආහාර විෂවීමකින් පාසල් ළමුන් 31ක් රෝහල්ගතකරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්