Thursday, July 23, 2026
Homeදේශීය22 වන සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අද පාර්ලිමේන්තුවට

22 වන සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අද පාර්ලිමේන්තුවට

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22වන සංශෝධනය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අද (06) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරණු ලැබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පාර්ශවයන් කිහිපයක් විසින් අධිකරණය හමුවේ පෙත්සම් ගොණු කර තිබුණු අතර අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ සහ අර්ජුන ඔබේසේකරගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුලක් හමුවේ විභාගයට ගැනුණු එම පෙත්සම් වල තීන්දුව අධිකරණය විසින් කථානායකවරයා වෙත යොමුකර තිබෙනවා.



READ:   ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක්! කුසල් පෙරේරා අද තරගයට?
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්