Tuesday, July 28, 2026
Homeදේශීයදවසේ විදුලි කප්පාදුව

දවසේ විදුලි කප්පාදුව

අද (06) දිනයේ විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිත ආකාරය මහජන උපයෝගිතා කොමිසම විසින් නිවේදනය කරනවා.

ඒ අනුව එක් එක් කාලපයන් සඳහා විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන සහ නිශ්චිත වේලාවන් සහිත කාලසටහන ඉදිරිපත් කර ඇති අතර සිදු කිරීමට නියමිත විදුලි කප්පාදුව පැයක කාලයක් දක්වා අඩු වී තිබෙනවා.

අදාළ කාලසටහන පහතින්,


READ:   විදුලිය කැපීම නවතියි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්